Arduino 3D Printer - Axis Homing Video


කොහොමද යාලුවේ... ඔන්න පොරොන්දු උන විදියටම මම දැනට හදාගෙන යන 3D ප්‍රින්ටරේ පොඩි video කෑල්ලක් ගෙනාවා.


තාම print කරන්න නම් බැහැ. ඒත් axis තුන home position එකට එනවා, hotend එක ත් heat වෙනවා, limit switch ටිකත් ගානට වැඩ. ඉක්මනින්ම මුල්ම 3D ප්‍රින්ට් එක කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. ඔයාලටත් මේ වගේ දෙයක් හදාගන්න කැමතිනම් tutorial එකක් අරන් එන්නම්.

දිගටම එකතු වෙලා ඉන්න අපේ blog එකට. එහෙනම්, සුබ දවසක් ඔයාලා හැමෝටම 😀

Comments

Popular posts from this blog

Arduino සමග Dfplayer මගින් mp3 ගීත play කිරීම

පන්සලේ පිරිත් දාන්න Arduino Alarm Clock එකක් හදමු - Updated Version with mp3