Arduino එකෙන් LED රටා




කොහොමද හැමෝටම... වෙසක් එකත් ලගම එන නිසා ඔයාලට LED වලින් ලස්සන වැඩ දාන විදිය කියලා දෙන්න හිතුවා. මොකද කියන්නෙ කට්ටිය... කැමතිද?


මෙතනදි මම කරලා තියෙන්නෙ Arduino එකේ D2 සිට D11 දක්වා pin වලට LED 10ක් සවි කරපු එක. Code එක ලියද්දි මම for loops, arrays වගේ දේවල් ටිකක් තමයි යොදාගෙන තියෙන්නෙ. ඉතින් ඊලග ලිපි වලදි මේ පිලිබඳව වෙන වෙනම කියලාදෙන්නම්. ඒ වගේම code කරද්දි නැතුවම බැරි custom function ලියන විදියත් කියලාදෙන්න බලාපොරොත්තු වෙනවා.

මේ video එකට අදාල Arduino code එක මෙතනින් Download කරගන්න.

සුබ දවසක් හැමෝටම :)

Comments

Post a Comment

Popular posts from this blog

Arduino එකෙන් .wav සින්දු අහමු

Arduino IO Pin සමග ගනු දෙනු - Part 2

Arduino Coding පටන්ගමු