Posts

coding පහසු කරවන for loop

Image
හායි යාලුවේ... title එකට බය වෙන්න එපා. අද කියලා දෙන්න යන්නෙ අපිට ආඩුයිනෝ coding වලදි වැඩ පහසු කරවන for loop ගැන.

if...else if...else වලින් තීරණ ගන්නෙ මෙහෙමයි

Image
සුබ දවසක් හැමෝටම. අද පෝස්ට් එක ලියන්නේ if...else if...else මෙන්න මේ arduino coding වලදි වැඩිපුරම තීරණ ගන්න යොදාගන්න function ටික ගැන.

පන්සලේ පිරිත් දාන්න Arduino Alarm Clock එකක් හදමු

Image
කොහොමද හැමෝටම. අද post එකෙන් කියලා දෙන්න යන්නෙ adjustable alarm දෙකක් තියන alarm clock එකක් arduino වලින් හදන්නෙ කොහොමද කියලා.

Arduino 3D Printer - Axis Homing Video

Image
කොහොමද යාලුවේ... ඔන්න පොරොන්දු උන විදියටම මම දැනට හදාගෙන යන 3D ප්‍රින්ටරේ පොඩි video කෑල්ලක් ගෙනාවා.

3D ප්‍රින්ටරයක් හදමු. #1 හැදින්වීම

Image
සුපිරි භාන්ඩයක් හදන ගමන් ඉන්නෙ යාලොව්... #arduino_3D_printer කොහොමද යාලුවො හැමෝටම... මේ දාපු photos ටිකත් එක්කම මම දැනට මේ කරමින් ඉන්න project එක ගැන විස්තර ටිකක් කියන්න තමයි යන්නෙ.

Arduino වලදි නැතුවම බැරි Library

Image
හැමෝටම නිරෝගිමත් සුබ දවසක් ප්‍රාර්තනා කරනවා! ඉතින් යාලුවනේ අද කතා කරන්නෙ arduino library එකක් කියන්නෙ මොකක්ද, ඒ වගේම අපි arduino library එකක් භාවිතා කරන්නෙ කොහොමද කියන දේ ගැන.

Arduino IO Pin සමග ගනු සහ දෙනු

Image
සුබ දවසක් යාලුවනේ... අද post එක නම් ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද, අද කියලා දෙන්නෙ arduino එකේ තියන IO (Input / Output) pins වලින් වැඩ ගන්නෙ කොහොමද කියලා. මම කලින් post එකක් ගෙනාවා arduino pin එකක් input එකක් හෝ output එකක් විදියට හදුන්වාදෙන්නෙ කියලා. ඒ දැනුම මෙතනදි ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒක කියවපු නැති අය මෙතනින් ගිහින් මුලින්ම ඒක බලලා ඉන්න. අපි මේ ලිපිය කොටස් හතරකට බෙදාගමු. 1 - කොහොමද Arduino එකේ digital pin එකක් On / Off කරන්නෙ 2 - කොහොමද arduino එකේ digital pin එකකට පිටතින් දෙන signal එකක් read කරන්නෙ 3 - කොහොමද arduino එකෙන් PWM විදියට Analog output එකක් ගන්නෙ 4 - කොහොමද arduino එකේ analog input pin වලින් අපි පිටතින් ලබා දෙන analog signal එකක් read කරන්නෙ ඉතින් මේ මූලික දේවල් ටික ඉගෙනගත්තම ඔයාට arduino එකෙන් පොඩි පොඩි වැඩ පෙන්නන්න යම් කිසි හැකියාවක් ලැබේවි. හරි, වැඩි කතා නැතුව යමු පලවෙනි කොටසට. කොහොමද Arduino එකේ digital pin එකක් On / Off කරන්නෙ මේ වැඩේට අපිට මෙන්න මේ දේවල්  ටික අවශ්‍ය වෙනවා. 1 x Arduino UNO 1 x LED 1 x 220 Ohm Resistor 2 x Jumper ...