Posts

Showing posts from March, 2020

coding පහසු කරවන for loop

Image
හායි යාලුවේ... title එකට බය වෙන්න එපා. අද කියලා දෙන්න යන්නෙ අපිට ආඩුයිනෝ coding වලදි වැඩ පහසු කරවන for loop ගැන.

if...else if...else වලින් තීරණ ගන්නෙ මෙහෙමයි

Image
සුබ දවසක් හැමෝටම. අද පෝස්ට් එක ලියන්නේ if...else if...else මෙන්න මේ arduino coding වලදි වැඩිපුරම තීරණ ගන්න යොදාගන්න function ටික ගැන.

පන්සලේ පිරිත් දාන්න Arduino Alarm Clock එකක් හදමු

Image
කොහොමද හැමෝටම. අද post එකෙන් කියලා දෙන්න යන්නෙ adjustable alarm දෙකක් තියන alarm clock එකක් arduino වලින් හදන්නෙ කොහොමද කියලා.

Arduino 3D Printer - Axis Homing Video

Image
කොහොමද යාලුවේ... ඔන්න පොරොන්දු උන විදියටම මම දැනට හදාගෙන යන 3D ප්‍රින්ටරේ පොඩි video කෑල්ලක් ගෙනාවා.

3D ප්‍රින්ටරයක් හදමු. #1 හැදින්වීම

Image
සුපිරි භාන්ඩයක් හදන ගමන් ඉන්නෙ යාලොව්... #arduino_3D_printer කොහොමද යාලුවො හැමෝටම... මේ දාපු photos ටිකත් එක්කම මම දැනට මේ කරමින් ඉන්න project එක ගැන විස්තර ටිකක් කියන්න තමයි යන්නෙ.

Arduino වලදි නැතුවම බැරි Library

Image
හැමෝටම නිරෝගිමත් සුබ දවසක් ප්‍රාර්තනා කරනවා! ඉතින් යාලුවනේ අද කතා කරන්නෙ arduino library එකක් කියන්නෙ මොකක්ද, ඒ වගේම අපි arduino library එකක් භාවිතා කරන්නෙ කොහොමද කියන දේ ගැන.

Arduino IO Pin සමග ගනු සහ දෙනු

Image
සුබ දවසක් යාලුවනේ... අද post එක නම් ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද, අද කියලා දෙන්නෙ arduino එකේ තියන IO (Input / Output) pins වලින් වැඩ ගන්නෙ කොහොමද කියලා. මම කලින් post එකක් ගෙනාවා arduino pin එකක් input එකක් හෝ output එකක් විදියට හදුන්වාදෙන්නෙ කියලා. ඒ දැනුම මෙතනදි ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒක කියවපු නැති අය මෙතනින් ගිහින් මුලින්ම ඒක බලලා ඉන්න. අපි මේ ලිපිය කොටස් හතරකට බෙදාගමු. 1 - කොහොමද Arduino එකේ digital pin එකක් On / Off කරන්නෙ 2 - කොහොමද arduino එකේ digital pin එකකට පිටතින් දෙන signal එකක් read කරන්නෙ 3 - කොහොමද arduino එකෙන් PWM විදියට Analog output එකක් ගන්නෙ 4 - කොහොමද arduino එකේ analog input pin වලින් අපි පිටතින් ලබා දෙන analog signal එකක් read කරන්නෙ ඉතින් මේ මූලික දේවල් ටික ඉගෙනගත්තම ඔයාට arduino එකෙන් පොඩි පොඩි වැඩ පෙන්නන්න යම් කිසි හැකියාවක් ලැබේවි. හරි, වැඩි කතා නැතුව යමු පලවෙනි කොටසට. කොහොමද Arduino එකේ digital pin එකක් On / Off කරන්නෙ මේ වැඩේට අපිට මෙන්න මේ දේවල්  ටික අවශ්‍ය වෙනවා. 1 x Arduino UNO 1 x LED 1 x 220 Ohm Resistor 2 x Jumper ...

Arduino එකෙන් LED රටා

Image
කොහොමද හැමෝටම... වෙසක් එකත් ලගම එන නිසා ඔයාලට LED වලින් ලස්සන වැඩ දාන විදිය කියලා දෙන්න හිතුවා. මොකද කියන්නෙ කට්ටිය... කැමතිද?

Code කරද්දි නැතුවම බැරි Serial මොනිටරේ

Image
අද ලිපියෙන් කියලා දෙන්නෙ කොහොමද අර්ඩුඉනො software එක සමගම එන serial monitor එක භාවිතයෙන් අපේ code වල වැරදි, අඩුපාඩු සහ හරියට වැඩ කරන්නෙ නැති code කොහොමද නිවැරදි කරගන්නෙ කියලා.

Arduino Coding පටන්ගමු

Image
යාලුවනේ, අද ලිපිය arduino එකේ programming පැත්ත ගැනයි ලියවෙන්නෙ. Programming කිව්වම ගොඩක් අයට එච්චරම දිරවන්නෙ නෑ, සමහර අය programming පටන්ගන්න උත්සහ කරන්නත් අකමැතියි. සමහරු වැඩේ පටන්ගෙන ටික දවසකින් අත් හැරලා දානවා අමාරු නිසා.

Arduino UNO එකේ pinout එක

Image
සාදරයෙන් පිලිගන්නවා ඔයාල හැමෝම අලුත් arduino පෝස්ට් එකකට. අද කතා කරන්නෙ arduno uno board එකේ අපිට වැඩ කරන්න තියන pins (අග්‍ර) ගැන. Arduino එකේ pins ගැන කෙටියෙන් කියනවා නම් අපි Arduino එකට බාහිරින් කිසියම් උපාංගයක් සවි කරන්නෙ මෙන්න මේ arduino pin එකකට හෝ කිහිපයකට.

පටන්ගන්න හොදම Arduino board එක

Image
වැඩි කතාබහ නැතුව මුලින්ම උඩ ප්‍රශ්නෙට උත්තරය තමයි Arduino UNO කියන වර්ගය. ඇයි arduino uno bord එකක් අලුතෙන් arduino programming පටන්ගන්න කෙනෙක්ට හොදයි කියන්නෙ?

Arduino කියන්නෙ මොකක්ද?

Image
ඔයාලා ගොඩක් අය දැනටමත් දන්නවා Arduino කියන්නෙ මොකද්ද කියලා. මේ පෝස්ට් එක ලියන්නෙ ඒ අයට නෙවයි. විශේශයෙන්ම arduino ගැන මෙලෝ හසරක් දන්නැති අයට. සමහරු හිතනවා ඇති මේක කන දෙයක් ද කියලා... මෙන්න හොද පැහැදිලි කිරීමක් ආඩුයිනෝ ගැන.